Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතන සඳහා කැඳවූ නාම යෝජනාවලට කරන්නේ මොනවද?

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා සම්බන්ධයෙන් කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපති උප‍දෙස් ලබා ගැනීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි සඳහන්.

පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, 2022 වසරේ ප්‍රකාශයට පත් කළ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම හේතුවෙන් ඒ සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර සම්බන්ධයෙන් ගැටලු රැසක් තිබෙන බවයි. යම් හෙයකින් එම නාම යෝජනා මත පදනම්ව මැතිවරණය පැවැත්වුවහොත් නව ලක්ෂයකට අධික ඡන්ද දායකයින් පිරිසකට ඡන්දය භාවිත කිරීමට නොහැකි වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම අවුරුදු 18 සම්පූර්ණ වූ තවත් පිරිසකට මැතිවරණ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට ඇති අවස්ථාවද අහිමි වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ යඅධිකරණ නි‍යෝග ප්‍රකාරව පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා ප්‍රකාශ කළේ ය.

Related posts

අයහපත් කාලගුණය හේතුවෙන් මිය ගිය ගණන 100යි 99 දෙනෙකු අතුරුදන්

Mohamed Dilsad

නිරෝධායන නීතිය කඩ කරන්නන්ට එරෙහිව පියවර

Mohamed Dilsad

Taapsee wants to learn pole dancing from Jacqueline – [IMAGES]

Mohamed Dilsad

Leave a Comment