දේශීය

නිරෝධායන නීතිය කඩ කරන්නන්ට එරෙහිව පියවර

(UTV | කොළඹ) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඇඳිරි නීතිය නොමැති කාලය තුළ නිරෝධායන නීතියට පටහැනිව කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීමට වැඩබලන පොලිස්පතිවරයාට බලය පවරා ඇති බව පොලිසිය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඇඳිරි නීතිය ඉවත් කළ ද එම ප්‍රදේශවල තමාට අවශ්‍ය ආකාරයෙන් හැසිරීමට නොහැකි බවයි.

ඔහු මේ බව කියා සිටියේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Related posts

අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර

Mohamed Dilsad

කතෝලික පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන් ට අධිකරණය දුන් නියෝගය

Editor O

මුල්ලේරියාව දරුවාගේ මරණයට ඇල්ලූ සැකකරු අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment