Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය ගැන සැකයක් නැහැ – සමන් රත්නප්‍රිය

(UTV | කොළඹ) –

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු පක්ෂයක් දෙකඩ කිරීමට අවශ්‍ය නැති බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

රත්නප්‍රිය මහතා එම අදහස් පළ කළේ, කැස්බෑව ප්‍රදේශයේ සංවිධාන කළ දේශීය වෛද්‍ය සායනයකින් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.

සමන් රත්නප්‍රිය මහතා මෙසේ  ද කීවේය, උතුරේ වගේම නැගෙහිර පළාත් ජනතාවත් රනිල් වික්‍රමසිංහ මහතා වටා පෙළගැසෙමින් සිටිනවා. ඒ වගේම වතුකරයේ සහයෝගයත් ලැබෙමින් තියෙනවා, දෙමළ සහ මුස්ලිම් කණ්ඩායම්වල සහයෝගය රනිල් වික්‍රමසිංහ ලැබෙමින් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය ගැන සැකයක් නැහැ.

 

Related posts

தேயிலை 01 கிலோவுக்கு 10 ரூபா செஸ் வரி

Mohamed Dilsad

பொது மக்களிடம் பொலிஸ் ஊடகப் பேச்சாளர் ருவன் குணசேகர விடுத்துள்ள வேண்டுகோள்

Mohamed Dilsad

Railway fares to remain unchanged

Mohamed Dilsad

Leave a Comment