Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ඇමෙරිකාව පැරදූ එංගලන්තය ලෝක කුසලාන අවසන් පූර්ව වටයට පිවිසෙයි.

(UTV | කොළඹ) –

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඇමෙරිකාව ට එරෙහි තරඟය කඩුලු 10 කින් ජයගත් එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ.

කාසියේ වාසිය දිනාගත්,  එංගලන්තය තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව අමෙරිකාවට ලබා දීමටය. ඒ අනුව පන්දුවට පහරදුන් ඇමෙරිකාව පන්දුවාර 18 යි පන්දු 5කදී සියල්ලන් දැවී ලකුණූ 115ක් ලබා ගත්තේය. ඊට පිළිතුරු ලෙස එංගලන්තය පන්දු ඕවර 9.4කදී කිසිවෙක් නොදැවී ලකුණු 117ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය. නායක ජොස් බට්ලර් නොදැවී ලකුණු 83යි. මෙම ජයග්‍රහණයත් සමගම මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට එංගලන්තය පත්විය

 

Related posts

ஶ்ரீலங்கன் விமான நிறுவனம் விடுத்துள்ள அறிவித்தல்

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ පාක්ෂිකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

‘Pick Me’ வாகன உரிமையாளர்கள் எதிர்ப்பு ஆர்ப்பாட்டத்தில்…

Mohamed Dilsad

Leave a Comment