Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ආසියානු හෙල්ල විසි කිරීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාවට පදක්කම් රැසක්

(UTV | කොළඹ) –

ආසියානු හෙල්ල විසි කිරීමේ තරගාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ රන් පදක්කම හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග අද (15) සමත්විය.  එහිදී නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවීය.  රුමේෂ් තරංග දක්වූ දක්ෂතාව මීටර 85. 45 ක්‍. එය, මෙවර ඔලිම්පික් පරිසාදන මට්ටමට වඩා සෙන්ටිමීටර 5 ක අඩු දක්ෂතාවක් වීම විශේෂයකි.
ආසියානු හෙල්ල විසිකිරීමේ ශූරතාවලියේදී පිරිමි අංශයේ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුමේධ රණසිංහ සමත් වුණා.
ඔහු දැක්වූ දක්ෂතාව මීටර 77.75 ක්.
එමෙන්ම ආසියානු හෙල්ල විසිකිරීමේ තරගයේ කාන්තා අංශයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නදීෂා දිල්හානි ලේකම්ගේ අද (15) සමත්වූවාය. ඇයගේ දක්ෂතාව මීටර 57.94ක් විය. තරගාවලිය පැවැත්වෙන්නේ, දකුණු කොරියාවේ දීය.
 

Related posts

සිංගිමලේ රක්ෂිතයේ ගින්න මැඩපවත්වයි

Mohamed Dilsad

மஹிந்த ரஜபக்ஷ பிரதமர் பதவியில் இருந்து இராஜினாமா செய்கிறார்

Mohamed Dilsad

நடமாடும் வங்கி கடன் சேவை

Mohamed Dilsad

Leave a Comment