Trending Newsඑසැන පුවත්දේශීය

පොසොන් සමයේ මිහින්තලය දුම්රිය සේවාව මෙවරත්

(UTV | කොළඹ) –

වසර ගණනාවකට පසු ප්‍රතිසංස්කරණය කෙරුණු අනුරාධපුර – මිහින්තලේ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන් අවසන් නොකළ ද, මෙවර පොසොන් සමය වෙනුවෙන් 17 සඳුදා දින සිට සිට එහි දුම්රිය ධාවනය ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ වනවිට එම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු බොහෝදුරට අවසන් කර ඇති අතර, පොසොන් දිනවල මිහින්තලය පුදබිමට යන එන වන්දනාකරුවන්ට ගමන් ගාස්තු අය කිරීමකින් තොරව දුම්රියෙන් යාමට අවස්ථාව සැලසීම සඳහා ද පියවර ගෙන ඇති බව ද සඳහන්.

Related posts

இரண்டாக பிளந்த்தது மனோ கணேசனின் ஒருமித்த முற்போக்குக்கூட்டணி (காணொளி)

Mohamed Dilsad

Showers or thundershowers will occur at most places over the island

Mohamed Dilsad

අද විශේෂ රැස්වීම් දෙකක්

Mohamed Dilsad

Leave a Comment