දේශීය

අද විශේෂ රැස්වීම් දෙකක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(07) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3.15ට මෙම පක්ෂ නායක රැස්වීමට පැවැත්වීමට නියමිත බවයි.

මේ අතර අද පාර්ලිමේන්තුව අද උදෑසන 9.30ට රැස්වීමට නියමිත අතර පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටු රැස්වීමක් ද අද පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.

Related posts

බෝ ගස වැඩක් නැතැයි කියන මාක්ස්වාදියෝ යැයි කියා ගන්නා අය පහර දෙන්නේ රටේ සංස්කෘතියට – පූජ්‍ය ඕමාරේ කස්සප හිමි

Editor O

අලි 21 දෙනෙක්ට වෙඩි තබලා

Editor O

නාවික සෙබළුන් 821 දෙනෙකුට සුවයි

Mohamed Dilsad

Leave a Comment