Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීයප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා නේපාල ක්‍රිකට් තරඟය වැස්සට හේදෙයි

(UTV | කොළඹ) –

ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර ඇත..

ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 5ට තරගය ආරම්භ වීමට නියමිතව තිබිණ. අධික වර්ෂාවක් පැවතීම හේතුවෙන් තරඟය නොපැත්වීමට තීරණය කෙරිණ. ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 1 බැගින් ලබාදීමට තරග තීරකවරුන් තීරණය කර ඇත.

Related posts

Labor officials to withdraw from field duties?

Mohamed Dilsad

ගංජා සමඟ සැකකරුවකු අත්අඩංගුවට

Mohamed Dilsad

උණුසුම් කාළගුණය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment