දේශීය

වැට් සම්මත වෙයි

වැට් සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

 

එහිදී එම වැට් සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 55ක් හිමිවිය.

 

ඒ අනුව වැට් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45කින් සම්මත විය.

 

Related posts

අගමැති මහින්ද නිල වශයෙන් සිය ධූරයේ වැඩ අරඹයි

Mohamed Dilsad

IMF නියෝජිතයන් සහ ශ්‍රී ලංකා බළධාරීන් අතර තවත් සාකච්ඡාවක්

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment