දේශීයප්‍රමුඛ පුවත 1

අගමැති මහින්ද නිල වශයෙන් සිය ධූරයේ වැඩ අරඹයි

(UTV | කොළඹ ) – අද (11) අභිනව රජයේ නව අග්‍රාමාත්‍ය ධූරයෙන් පිදුම් ලැබූ මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ දී සිය ධූරයේ රාජකාරි මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ ආරම්භ කළේ ය.

මේ අවස්ථාවට මැති ඇමැතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

Related posts

මහ බැංකුව ප්‍රතිසංස්කරණයට පනතක් ?

Mohamed Dilsad

හෘද සැත්කම් සඳහා පැමිණෙන රෝගීන් ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළට

Editor O

සාහිත්‍යධරයකු මෙන්ම ප්‍රවීණ පත්‍රකලාවේදියෙකු වූ සුනිල් මිහිදුකුල මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment