විදෙස්

ස්විට්සර්ලන්තයේ වෙඩිතැබීමක්

ස්විට්සර්ලන්තයේ දකුණු ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

 

ඉතාලි සහ ප්‍රංශ දේශසීමාව ආසන්නයේ Valais කලාපයේ තුවක්කුකරුවකු විසින් ස්ථාන කිහිපයකදී වෙඩි තැබීම් සිදුකර පළාගොස් තිබුණි.

Related posts

ප්‍රහාර දැඩි කිරීමත් සමඟින් සිරියානු සිවිල් යුද ගැටුම් යළි දැඩි වෙයි

Mohamed Dilsad

එක් දිනකදී ඉන්දියාව තුළ වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් අද වාර්තා වේ

Mohamed Dilsad

අරාබිකරයේ සතුටින්ම සිටින රට

Mohamed Dilsad

Leave a Comment