දේශීය

මහ බැංකු පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක දන්වයි

මහ බැංකු පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය තමන් වෙත ලැබී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

 

ඔහු පැවසුවේ එම පනත් කෙටුම්පතෙහි අඩංගු කිසිදු ප්‍රතිපාදනයක් ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවය.

 

ඒ අනුව එම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්නුම්කර ඇති සංශෝධන කිරීමෙන් අනතුරුව සාමාන්‍ය බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මතකළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.

 

 

Related posts

උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයාගැනීමට නිසි උසස් අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි

Mohamed Dilsad

තැපැල් වර්ජනය අවසන්

Editor O

මෙරට කොරෝනා ආසාදිතයන් 2985 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment