දේශීය

බේකරිහිමියන්ගේ තීරණය

බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

 

සමස්ත නිෂ්පාදකයින්ගෙන් ගෑස් පරිභෝජනය සිදුකරනු ලබන්නේ සියයට 25ක පමණ වන බව එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේය.

 

ගෑස් මිල අඩුකිරිමත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි දින දෙක තුළ තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

 

 

Related posts

මත්තල ගුවන් තොටුපලේ භාණ්ඩ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව

Mohamed Dilsad

එස්.එම්.රංජිත්ගේ සහ නෑනාගේ ඇප ඉල්ලී­මට අල්ලස් කොමි­සමේ විරෝ­ධය

Editor O

ඉන්දීය සංචාරයට ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

Mohamed Dilsad

Leave a Comment