දේශීය

දුම්රිය ගමන්වාර 34ක කාලසටහන වෙනස් වෙයි

(UTV | කොළඹ) – මුහුදුබඩ මාර්ගයේ පෙරවරුවේ ධාවනය කෙරෙන කාර්යාල දුම්රිය වල නව කාලසටහන අද සිට ක්‍රියාත්මකයි.

කාර්යාල දුම්රිය වල ගමන් ගන්නා මගී සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් එලෙස දුම්රිය කාලසටහන සංශෝධනය කළ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව් ඒ ඩී එස් ගුණසිංහ පැවසුවේ.

එමෙන්ම මුහුදුබඩ මාර්ගයේ ඇතැම් ස්ථාන සදහා වේග සීමාවන් පැනවීමද ඊට තවත් එක් හේතුවක් වනවා.

මේ යටතේ දුම්රිය ගමන්වාර 34ක කාලසටහන වෙනස් වනු ඇති.

ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ පෙරවරුවේ ධාවනය කෙරුණු වේලාවට මිනිත්තු 5ත් 10 ත් අතර කාලයක් අඩුවෙන් කාර්යාල දුම්රිය ධාවනය කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරියාවරයා පැවසුවේ.

ඒ අනුව අද සිට ක්‍රියාත්මක නව දුම්රිය කාලසටහන පහත පරිදි වනවා…

Gallery

Related posts

බැංකු පොලිය අඩුවීමක් ගැන ඉඟියක්

Mohamed Dilsad

හිටපු ඇමති ටිරාන් අලස්ට දී තිබුණ විශේෂ කාර්යය බලකා ආරක්ෂාව ඉවත් කරයි

Editor O

ජනාධිපතිවරයා විසින් තව ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

Leave a Comment