දේශීය

බැංකු පොලිය අඩුවීමක් ගැන ඉඟියක්

ඉදිරියේ දී බැංකු පොලිය තනි ඉලක්කමක් දක්වා පහත යනු ඇති බව ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි.

 

කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ,

 

“34%ට ගියා බැංකු පොලිය නරකම කාලේ. දැන් 16%ට 17%ට අඩුවෙලා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැඩපිළිවෙල නිසා ඒක තවත් අඩුවෙනවා. තනි ඉලක්කමට එනවා. එවිට බැංකුවත් එක්ක ගනුදෙනු කරලා ණය අරගෙන තමන්ගේ ව්‍යාපාරය ව්‍යාප්ත කරගන්න පහසුවෙනවා.”

 

 

Related posts

සංචාරකයන්ටත් ඉන්ධන බලපත්‍රයක්

Mohamed Dilsad

ඉන්දියාවෙන් ඖෂධ ටොන් 10 ක් ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

කතරගම දේවාලයේ අලින්ට නාන්න තටාකයක්

Editor O

Leave a Comment