දේශීය

සංචාරකයන්ටත් ඉන්ධන බලපත්‍රයක්

Tourist

(UTV | කොළඹ) – සංචාරකයන් සහ කර්මාන්තයේ නියැලෙන්නන් සඳහා ඉන්ධන බලපත්‍ර නිකුත් කරනු ලබන බව වාර්තා වනවා.

ඒ සඳහා ඔවුන් සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි විය යුතු බව යි වාර්තා වන්නේ.

ඒ සඳහා අවශ්‍ය නව යෝජනා ක්‍රමය අද සවස ආරම්භ කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

Related posts

යාපනය ජනාධිපති මන්දිරයේ අයිතිය කාටද…?

Editor O

ක්‍රිකට් ආයතනයේ විකාශන ටෙන්ඩර්වලට අදාළව කෝප් කමිටුවෙන් නිර්දේශ

Mohamed Dilsad

සිනමා ශාලා යළි විවෘත කරන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment