දේශීය

සිනමා ශාලා යළි විවෘත කරන ලෙස ඉල්ලීමක්

(UTV | කොළඹ ) – ලබන 20 වැනි දා සිට සිනමා ශාලා යළි විවෘත කිරීමට අවසර ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළ බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.

වේදිකා නාට්‍ය, සංගීත සංදර්ශන ඇතුළු ප්‍රාසාංගික කටයුතු ද අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එහි ලේකම්වරයා පැවසුවේය.

Related posts

නිදහස් සැමරුම අනාගතයට ආයෝජනයක් – ජනපති

Mohamed Dilsad

මහා භාණ්ඩාගාරය,බැංකු සහ රක්‍ෂණ සේවා අත්‍යාවශ්‍ය සේවා ගණයට

Mohamed Dilsad

බංකුවේ වාඩි කර ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න ආ ආණ්ඩුවේ ඇමතිවරයා එකක් කියන විට ගුවන් හමුදාව තවත් එකක් කියනවා – නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment