දේශීය

කෝපා කමිටුවේ සභාපතිකම කබීර් ට

(UTV | කොළඹ) – ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපතිවරයා ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත් කර තිබෙනවා.

ඒ සඳහා එකඟතාවකට පැමිණ සිටින බව යි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පවසන්නේ.

එම පත් කිරීම අද සිදු කරන බව ඔහු පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

විපක්‍ෂය දිගින් දිගට ම ඉල්ලා සිටියේ, කෝපා සහ කෝප් කමිටු සභාපතිකම විපක්ෂයට ලබාදිය යුතු බව යි.

Related posts

හර්ෂණ සූරියප්පෙරුමට බැරි බව, මුදල් අමාත්‍යංශයම දන්නවා – පාඨලී චම්පික

Editor O

ඩීසල්වලට භූමිතෙල් මිශ්‍රකර ඇති බවට චෝදනා

Mohamed Dilsad

දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය භූමදානය කිරීමට අවසර

Mohamed Dilsad

Leave a Comment