දේශීය

සනත් නිශාන්තට සිතාසි

(UTV | කොළඹ) – අභියාචනාධිකරණය විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අද (05) සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔක්තෝබර් මස 13 වැනි දා පෙනී සිට දඬුවම් නො කිරීමට හේතු ඉදිරිපත් කරන්නැ යි දන්වමින්.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පෙස්සමක් සලකා බැලීමෙන් අනතුරුව යි අධිකරණය මෙම නියෝගය කර ඇත්තේ.

Related posts

දරුවන්ගේ එන්නත් කිරීම් අතපසුු වීම සම්බන්ධයෙන් බිය නොවන්න

Mohamed Dilsad

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

සහල්, සීනි, අල, ලූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සීමාවක්

Editor O

Leave a Comment