දේශීය

දරුවන්ගේ එන්නත් කිරීම් අතපසුු වීම සම්බන්ධයෙන් බිය නොවන්න

 

ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය වුවත් පවතින සෞඛ්‍යමය ගැටලුව මත මවුවරුන් හා ළමුන් සායන වලට එක්රැස් කර ගැනීම අවධානම් බව විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කරයි.

එම නිසා පවතින සෞඛ්‍ය අවධානම පහව ගිය පසු එන්නත් මඟ හැරුණු ළමුන් ඇතුළුව එන්නත් ලබා දිය යුතු සියලුම ළමුන්ව සායන වලට ගෙන්වා ගැනීමේ කටයුතු පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා මවුවරුන් දැනුවත් කිරීමෙන් සිදු කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Related posts

බස් ධාවනය නැවතත් අඩු වෙන ලකුණු

Mohamed Dilsad

රටේ විදුලි කප්පාදුවක් ඕනෑම මොහොතක සිදුවිය හැකි බව විදුලි ඉංජිනේරුවරුන් කියයි

Mohamed Dilsad

අද ගෘහස්ත ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම අත්හිටු

Mohamed Dilsad

Leave a Comment