Trending Newsඑසැන පුවත්දේශීය

කතරගම දේවාලයේ අලින්ට නාන්න තටාකයක්

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අලි ඇතුන් සඳහා නාන ජල තටාකයක් ඉදිකිරිමට වැඩ බලන බස්නායක නිළමේ තිළිණ මදුසංඛ මහතා අද (23) මුල්ගල් තැබිණ. මේ සඳහා රුපියල් කෝටියක වැයවෙතැයි ඇස්තමේන්තු කර ඇත.

කතරගම දෙවියන්ට අයත් දෙවියන් වැඩම වන වාසනා හස්තියා ඇතුළු අලි ඇතුන් 04 දෙනකු අලි ගාලේ මේ වනවිට සිටිති..

මෙම තටාකය සඳහා මුල්ගල තැබිමේ අවස්ථාව ට, වැඩබලන බස්නායක නිළමේ තිළිණ මදුසංක, වාසනා සමුහ ව්‍යාපාර අධිපති දායානන්ද බෝමුවෙල ,කතරගම දේවාලයේ කපු ධුරන්දර ලලිත් රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Related posts

ඇමතිකමක් ගත් ශාන්ත බණ්ඩාරට එරෙහිව විනය පියවර

Mohamed Dilsad

පොලිස් නිළධාරීන් තිදෙනෙකුත් ස්වයං නිරෝධායනයට යොමු කරයි

Mohamed Dilsad

“Whoever wins Presidency should abolish 19th Amendment” – President

Mohamed Dilsad

Leave a Comment