දේශීය

සංශෝධිත දේශීය ආදායම් පනත් කෙටුම්පත ගැසට් කෙරේ

(UTV | කොළඹ) – 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වන දේශීය ආදායම් පනත් කෙටුම්පත (සංශෝධන) ගැසට් කර තිබේ.

මෙම පනත් කෙටුම්පත ඊයේ (ඔක්. 11) නිකුත් කර ඇත.

මුදල් හා ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදි අදාළ පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශ්‍යට පත් කර තිබේ.

Related posts

බටලන්ද වාර්තාව ගැන හිටපු ජනාධිපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Editor O

විසර්ජන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

Editor O

වැසි තත්ත්වයේ අඩුවක්

Mohamed Dilsad

Leave a Comment