Trending Newsඑසැන පුවත්දේශීය

විසර්ජන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

විසර්ජන පනත් කෙටුම්පත 2026 වර්ෂයට අදාළව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

පසුගිය ජූලි 1 වන දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණි.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති 2026 මුදල් වර්ෂය සඳහා වු විසර්ජන පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත.

ඒ අනුව එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය  සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Related posts

සියලු පෞද්ගලික ඖෂධ සැල් අද පැය 8 ක් විවෘත කෙරෙයි

Mohamed Dilsad

ස්ථිර ආදායම් නොලබන පිරිසකට දීමනාවක් ලබා දීමට කැබිනට් මණ්ඩල සාකච්ඡා

Mohamed Dilsad

பிரபல சின்னத்திரை நடிகை ரகசிய திருமணம்!!

Mohamed Dilsad

Leave a Comment