දේශීය

තිරිඟු පිටි මිල ඉහළට

(UTV | කොළඹ) – කිලෝග්‍රෑම් 50 ක තිරිඟු පිටි මිටිය වෙළෙඳපොළේ රුපියල් 21,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

පවතින තත්ත්වය යටතේ ග්‍රාමීය ප්‍රදේශවල බේකරි රැසක් වැසී ගොස් ඇති බව එහි සභාපති එන්.කේ.ජයවර්ධන පැවසුවේය.

මේ අතර, ඇණවුම් කළ තිරිඟු පිටි තොග දිවයිනට ලැබීමත් සමග පිටි මිල අඩුකිරීමට හැකිවනු ඇතැයි වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළේ ය.

Related posts

ගුවන් අනතුර ගැන රස පරීක්ෂණය සිදු කරයි

Mohamed Dilsad

පොල්තෙල් මිල ඉහළ යාම ගැන වෙළ‍ඳ ඇමතිගේ අවධානයට

Editor O

ආණ්ඩුවේ පාලකයෝ ජනතා ප්‍රශ්නවලට සවන් දෙන්නේ නැහැ : ජනතාවත් ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ විපක්ෂයට – විපක්ෂ නායක

Editor O

Leave a Comment