විදෙස්

උගන්ඩාවෙන් ඉබෝලා රෝගීන් 16 දෙනෙකු වාර්තාවෙයි

(UTV | උගන්ඩාව) – මාරාන්තික ඉබෝලා වෛරසය වැළඳුණු 16 දෙනෙකු උගන්ඩාවෙන් වාර්තා වී තිබෙනවා.

මේ වනවිටත් ඉබෝලා රෝගය උගන්ඩාවේ දිස්ත්‍රික්ක තුනක පැතිරී ඇති බවයි එරට රජය ප්‍රකාශ කර ඇත්තේ.

වෛරසය පැතිර යාම වැළැක්විම සඳහා මේ දක්වා එන්නතක් සොයාගෙන නැහැ.

අප්‍රිකානු මහද්වීපය කේන්ද්‍ර කොටගෙන පැතිරී යන මාරාන්තික ඉබෝලා වෛරස් රෝගය හේතුවෙන් මේ දක්වා 14,823 දෙනෙකු මියගොස් තිබෙනවා.

Related posts

Mohamed Dilsad

කුඩා න්‍යෂ්ටික බෝම්බ නිපදවීම කෙරෙහි අවධානය

Mohamed Dilsad

ඉන්දියාවේ සුප්‍රකට නළු ඉර්ෆාන් ඛාන් ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment