විදෙස්

කුඩා න්‍යෂ්ටික බෝම්බ නිපදවීම කෙරෙහි අවධානය

(UTV| කොළඹ) – කුඩා ප්‍රමාණයේ න්‍යෂ්ටික බෝම්බ නිපදවීම පිළිබඳව ඇමරිකාවේ අවදානය යොමු වී ඇති බව වාර්තාවේ.

ඒ රුසියානු තර්ජනයට මුහුණදීම සඳහාය.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම වැඩපිළිවෙල ඇමරිකානු පෙන්ටගනයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කර ඇති බවයි.

ඇමරිකාවේ වත්මන් න්‍යෂ්ටික බෝම්බ ප්‍රමාණයෙන් විශාලවීම නිසා ඒවා ප්‍රායෝගික වශයෙන් භාවිත කිරීම අපහසු වී ඇත.

දැන් ඇමරිකාව නිපදවීමට සැලසුම් කර ඇත්තේ කිලෝ ටොන් 20ට අඩු ප්‍රබලත්වයකින් යුත් න්‍යෂ්ටික අවි ආයුධය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මෙක්සිකෝවේ ගුවන් යානා අනතුරක්

Mohamed Dilsad

බැග්ඩෑඞ් අගනුවර මුරපලක් අසල බෝම්බ පිපිරීමක්.17 කු මරුට

Mohamed Dilsad

ඉරාන විරෝධතාවලින් හතලිකට වැඩි පිරිසක් මියගිහින්

Editor O

Leave a Comment