දේශීය

පළාත් කීපයකට අදත් වැස්ස

(UTV | කොළඹ) – බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 50 ක පමණ වේගවත් සුළං ඇතිවන බව ද ඔහු කීවේය.

Related posts

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන නැහැ – පොලීසියෙන් නිවේදනයක්

Editor O

පාර්ලිමේන්තුවේ COPE සහ COPA කමිටු සාමාජිකයන් නම් කෙරේ

Mohamed Dilsad

සැප්තැම්බර් අස්වැසුම අද බැංකුවට

Editor O

Leave a Comment