දේශීය

සෑම මසකම 5 වනදා ගෑස් මිල සංශෝධනය වෙයි

(UTV | කොළඹ) – ගෘහස්ථ ගෑස් මිල සඳහා සංශෝධිත මිල සූත්‍රයක් හඳුන්වාදීමට ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව එම මිල සූත්‍රය පදනම් කර ගනිමින් සෑම මසකම 05 වනදා ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිත බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related posts

නිරෝධායන රීති කැඩූ තවත් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ස්ථිර වශයෙන්ම පක්ෂ මාරු ක්‍රමය නතර කරනවා – සජිත් ප්‍රේමදාස

Editor O

අතුරුදන් වූ පාසල් සිසුවා සොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 04 ක්

Mohamed Dilsad

Leave a Comment