දේශීය

විදුලි බිල 75% කින් ඉහළට

(UTV | කොළඹ) – හෙට (10) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල 75% ක සාමාන්‍ය අගයකින් වැඩි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ජනක රත්නායක මේ බව සඳහන් කළා.

Related posts

විදුහල්පති සමිති සන්ධානය හෙට ලෙඩ නිවාඩු

Mohamed Dilsad

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

පළාත් පාලන ආයතන 19 ක් සඳහා ඇප මුදල් තැන්පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment