දේශීය

QR කේතයට යළි ලියාපදිංචිය ඇරඹේ

(UTV | කොළඹ) – ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR කේතය සඳහා නව ලියාපදිංචි කිරීම් අද(08) දිනයේ සිට යළි සිදු කිරීමට හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

පසුගිය පැය 48 පුරා නව ලියාපදිංචි වීමට හැකියාවක් නොතිබුණි.

ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

මේ වනවිට එය අවසන් කර ඇති බව ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය සඳහන් කරයි.

Related posts

රටේ ආර්ථිකයට ඇති අභියෝගය ගැන විපක්ෂ නායකගෙන් පුරෝකථනයක්…

Editor O

මත් ද්‍රව්‍ය භාවිතා කිරීමේ චෝදනා මත පොලීසියේ 17 ක් මාස හතරක දී සේවයෙන් නෙරපයි.

Editor O

UPDATE – මිරිහානේ විරෝධතාවයෙන් 54ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment