කලා

මෙවර ශ්‍රී ලංකා විවාහක රූප රැජිනිය ලෙස Uschi Perera [PHOTOS]

(UTV | කොළඹ) – ජූලි මස 31 ඉරිදා රාත්‍රියේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදි අති උත්කර්ෂවත් අයුරින් පැවත් විය.

මෙවරත් Mrs Sri Lanka for Mrs World තරඟාවලියේ ප්‍රධාන සංවිධායක ලෙස ප්‍රවීන රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා කටයුතු කරයි.

මෙවර ශ්‍රී ලංකා විවාහක රූප රැජිනිය ලෙස Uschi Perera මහත්මිය ව නම්කර තිබේ.

Uschi Perera මහත්මිය එංගලතයේ Wembley, Brent නුවරහී පදිංචිව සිටින අතර ඇය මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කිරීම අප සැමට ආඩම්බරයට කරුනකි.

ඇය සිය පුතුන් දෙදෙනාට ආදරණීය මවක් පමණක් නොව Nelaka Michael Peiris මහතාට ආදරණීය බිරිඳක් වේ.

May be an image of 5 people, people sitting, people standing and indoor

May be an image of 1 person

May be an image of 4 people, people standing and indoor

Related posts

කාජල් අග්‍රවාල්ගේ විවාහය ඔක්තෝබර් 30 වැනිදා

Mohamed Dilsad

සුප්‍රකට හොලිවුඩ් නළු ෂෝන් කොනරි මිය යයි

Mohamed Dilsad

ලබන වසරේ තිරගත වන “රොකට් මෑන්”

Mohamed Dilsad

Leave a Comment