දේශීය

ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ඩොලර් මිලියන 50 ක ආධාරයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාර සහ සෞඛ්‍ය අවශ්‍යාතා සපුරාලීම වෙනුවෙන් ඩොලර් මිලියන 50 ක ආධාර සැපයීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.

කොළඹ පිහිටි ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කලේ ලෝක ආහාර වැඩසටහන යටතේ හදිසි ආධාරයක් ලෙස ඩොලර් මිලියන 22 ක මුදලක් වහාම මුදා හැරීමට නියමිත බවයි.

ලාංකිකයන් ලක්ෂ 30 කට එමගින් සහන හිමිවීමට නියමිතයි.

Related posts

පුද්ගලයින් 430 දෙනෙක් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

නිරෝධායන නීති කැඩූ 376 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කීපයකට අනතුරු ඇඟවයි

Mohamed Dilsad

Leave a Comment