දේශීය

අගමැති ඉල්ලූ බෙහෙත් දෙන්න සජබ සූදානම්

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ඉල්ලා සිටි ආකාරයට හිග ඖෂධ වර්ග කිහිපයක් රෝහල් වෙත ලබාදීමට සමගි ජන බලවේගය සූදානම් බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ.

සමගි ජන බලවේගයේ ‘හුස්ම’ වැඩසටහන හරහා මේ කෙටි කාලය තුළ සිදු කළ කාර්යය හඳුන්වා දෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ මිනිස් ජීවිත බේරා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවයි.

අද (19) පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

කහ කිලෝ තොගයක් කල්පිටියෙන් සොයා ගනී

Mohamed Dilsad

ටියුෂන් පංතිවල කොරෝනා මාර්ගෝපදේශ ප්‍රදර්ශනය අනිවාර්ය කෙරේ

Mohamed Dilsad

Leave a Comment