දේශීය

විදුලි කප්පාදු දිගටම

(UTV | කොළඹ) – වරින් වර විදුලි කප්පාදු සිදුවන්නේ විදුලිබල මණ්ඩලයට තෙල් සංස්ථාවෙන් හිමිවිය යුතු ඉන්ධන නිසි පරිදි නොලැබීම නිසා බවට වෘත්තිය සමිති පෙන්වා දෙනවා.

සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ කැදවුම්කරු ආනන්ද පාලිත මහතා කියා සිටියේ ඉදිරි කාලසීමාව සදහා අවශ්‍ය ඩීසල් රැගත් නෞකාවක් මේ දක්වා මෙරටට පැමිණ නොමැති බවයි.

එබැවින් තවදුරටත් විදුලි කප්පාදු සිදුවිය හැකි බවද ආනන්ද පාලිත මහතා පෙන්වා දුන්නා.

Related posts

කොළඹට පැය 18 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

රාගම සහ පේරලන්ද අතර දුම්රිය ගැටීමක්

Mohamed Dilsad

ළමයි අතර මී උණ රෝගය ඉහළ යෑමේ අවධානමක්

Editor O

Leave a Comment