දේශීය

රට වසා දැමීමට අවශ්‍යතාවයක් නැහැ : චන්න ජයසුමන

(UTV | කොළඹ) – පවතින තත්ත්වය තුළ රට වසා දැමීමට හෝ සංචාරක සීමා පැනවීමට කිසිදු සූදානමක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දිනෙන් දින ඉහළ යන COVID-19 රෝගීන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

පවතින තත්ත්වය හේතුවෙන් සීමාවන් පැනවීමේ අවශ්‍යතාවක් මතුව නොමැති බවත් කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සහ බූස්ටරය ලබා ගැනීම කොවිඩ් 19 අභියෝගය ජය ගැනීමට ඉවහල් වන බව ඔහු ප්‍රකාශ කළේය.

Related posts

දේශීය කිරිපිටි මිල ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරියේ අවසරය

Mohamed Dilsad

මොනරාගල රෝහලේ මුල්ගල් තැබීමකට මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති බලෙන් පනී !

Editor O

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, 17 බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරයි

Editor O

Leave a Comment