දේශීය

බිබිල – චෙන්කලඩි දක්වා මාර්ගය ජනතා අයිතියට

(UTV | කොළඹ) – බිබිල සිට චෙන්කලඩි දක්වා මාර්ග කොටස සංවර්ධනය කොට ජනතා අයිතියට පත් කිරීම අද මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා.

අදාළ මාර්ග කොටසේ දුර කිලෝමීටර් 87ක් වන අතර, ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 7200ක්.

Related posts

කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ ගන්න රාජ්‍ය බැංකු අත දෙන්න – ජනපති

Mohamed Dilsad

ලබන සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කීපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

විජිත් විජයමුනි පක්ෂයෙන් නෙරපයි

Mohamed Dilsad

Leave a Comment