දේශීය

විජිත් විජයමුනි පක්ෂයෙන් නෙරපයි

(UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසා ඇතුළු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපා හැරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ඒ පක්ෂ විනය කඩ කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැවති විනය පරීක්ෂණයට අදාළව අද පැවති මධ්‍යම කාරක සභාවේදී ගන්නා ලද තීරණයකට අනුවයි.

 

Related posts

අමාත්‍ය මණ්ඩලය අද රැස්වේ

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ආර් පීරිස් අත්අඩංගුවට

Mohamed Dilsad

ශිෂ්‍යත්වය විභාග ප්‍රශ්න ගැන, අධ්‍යාපන අමාත්‍යාංශය අධිකරණයට කරුණු දක්වයි.

Editor O

Leave a Comment