දේශීය

අමාත්‍ය මණ්ඩලය අද රැස්වේ

(UTV | කොළඹ) – අමාත්‍ය මණ්ඩලය අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.

අද පස්වරු 4.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන බව වාර්තා වෙයි.

Related posts

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන් වේ

Editor O

රුසියානු දූත පිරිසක් දිවයිනට (PHOTOS)

Mohamed Dilsad

රාජපක්‍ෂ පවුලේ සහෝදරත්වය දැක සුසුම් හෙළන මනෝ

Mohamed Dilsad

Leave a Comment