ක්‍රීඩා

ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

ජීවන් එක්දින තරග 58කදී හා විස්සයි20 තරග 22කදී ශ්‍රී ලංකාව නියෝජය කර තිබේ. ඔහු ටෙස්ට් වරම් ලබාගෙන නොමැත.

2010 වසරේදී එක්දින පිටියට පිවිසි ජීවන් 2019 වසරේදී අවසන් එක්දින තරගයට ක්‍රීඩා කර ඇති අතර 2011 වසරේදී සිය මංගල විස්සයි20 තරගයට ක්‍රීඩා කළ ඔහු 2018 වසරේදී අවසන් වරට විස්සයි20 තරගයකට ක්‍රීඩා කර තිබේ.

Related posts

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා තරඟ කාල සටහන

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා – නවසීලන්ත තුන්වන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි

Mohamed Dilsad

මුම්බායි ඉන්දියන්ස් , පළමු ජයග්‍රහණය වාර්තා කරයි

Mohamed Dilsad

Leave a Comment