දේශීය

ෆයිසර් 608,000ක් අද අලුයම දිවයිනට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව විසින් මිල දී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා 608,000ක් අද (18) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.

ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී වෛද්‍ය දිනූෂ දසනායක සඳහන් කළේ, ශ්‍රී ලංකාව මිල දී ගනු ලැබූ ෆයිසර් එන්නත් තොගයෙන් මිලියන 1.7ක ප්‍රමාණයක් මේ වනවිට මෙරටට ලැබී ඇති බවයි.

අද අලුයම රැගෙන ආ එන්නත් තොගය කිලෝ 1,817යි ග්‍රෑම් 800ක බරින් යුක්ත අතර, එය පෙට්ටි 53ක අසුරා තිබුණා.

Related posts

හිටපු ජනපති නාම යෝජනා සඳහා අත්සන් තබයි

Mohamed Dilsad

ගිනි නිවන හමුදාවේ නිලධාරීන් සිව් දෙනෙකුටත් කොරෝනා

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අමෙරිකාවෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment