දේශීය

ගිනි නිවන හමුදාවේ නිලධාරීන් සිව් දෙනෙකුටත් කොරෝනා

(UTV | කොළඹ) –  කොළඹ, මරදානේ පිහිටි ගිනි නිවන හමුදා මූලස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.

මෙම නිලධාරීන් පිරිස කඩවත,පිළියන්දල, වලල්ලාවිට හා මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව ද වාර්තා වෙයි.

 

Related posts

රටපුරා රෝහල්වල විශේෂඥ වෛද්‍ය හිඟය උග්‍රවෙයි…. : පිරිසක් රට හැර ගිහින්

Editor O

ICCයට අභියාචනා කරනවා – ක්‍රීඩා ඇමති

Mohamed Dilsad

පර්යේෂණ නෞකාවක් හරවා යවයි.. ඩොලර් මිලියනයක් අහිමි වෙයි..?

Editor O

Leave a Comment