දේශීය

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කෙරෙයි

(UTV | කොළඹ) – නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් 3,100,000ක් ආනයනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, එහි පළමු පියවර යටතේ පොහොර ලීටර් 100,000ක් හෙට දියිනට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම ඇමති නිවේදනය කළා.

Related posts

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම අද

Mohamed Dilsad

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 5ට

Mohamed Dilsad

කොරෝනාවෙන් වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීමට උපදෙස් මාලාවක්

Mohamed Dilsad

Leave a Comment