දේශීය

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

(UTV | කොළඹ) – මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් සිංග්ලා, අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව දැනුම් දුන්නා.

Related posts

විදේශයන්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද අලුයම දිවයිනට

Mohamed Dilsad

බස්නාහිර පළාතේ රජයේ පාසල් ගුරුවරුන්ට තහනමක්

Editor O

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment