දේශීය

විදේශයන්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද අලුයම දිවයිනට

(UTV | කොළඹ) – විදේශයන්වල සිටින ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකු අද (07) අලුයම දිවයිනට පැමිණ තිබේ.

ඉන් 18 දෙනෙකු දෝහාකටාර් සිට පැමිණ ඇති අතර , තවත් 11 දෙනෙකු ඉන්දියාවේ සිට ද , අබුඩාබි සිට එක් පුද්ගලයෙකු ද පැමිණි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඔවුන් සියලුදෙනාම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට පියවර ගෙන තිබේ.

Related posts

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ නවතම ලේඛනයට ජනපතිගේ නමත් එක්වෙයි

Mohamed Dilsad

ගුරුවරු සහ සිසුන් කොටස් වශයෙන් කැඳවන්න යෝජනාවක්

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් අගමැතිට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment