දේශීය

ගුරුවරු සහ සිසුන් කොටස් වශයෙන් කැඳවන්න යෝජනාවක්

(UTV | කොළඹ) – ඉන්ධන අර්බුදය සමග පවතින ගැටලු හමුවේ ගුරුවරුන් සහ පාසල් සිසුන් කොටස් වශයෙන් බෙදා සතියකට දින 3 බැගින් පාසල් වෙත කැඳවීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අධ්‍යාපන අමාත්‍යංශය වෙත යෝජනා කර තිබෙනවා.

ඒ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති අතර ඊයේ (10) පස්වරුවේ පැවති සාකච්ඡාවකදීයි.

Related posts

මියන්මාර භූකම්පනයෙන් සිදුවූ මරණ ගණන 1,600 ඉක්මවයි

Editor O

සවස් කාලයේ බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

වෝහාරික විගනන වාර්තාව පිළිබඳ විවාදය හෙට

Mohamed Dilsad

Leave a Comment