දේශීයප්‍රමුඛ පුවත 1

වෝහාරික විගනන වාර්තාව පිළිබඳ විවාදය හෙට

(UTV | කොළඹ) – මහ බැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් වන වෝහාරික විගනන වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය හෙට (18) පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ හෙට (18) සහ අනිද්දා (19) යන දෙදින තුළ වෝහාරික විගනන වාර්තාව පිලිබඳ කල්තැබිමේ විවාදය පැවැත්වෙන බවයි.

පසුගියදා පැවති පක්ෂ නායක රැස්වීමේ දී මහ බැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් වන වෝහාරික විගනන වාර්තාව පිළිබඳ කල් තැබිමේ විවාදයක් පැවැත්වීමට එකඟතාව පල කෙරුණි.

 

Related posts

පීඩාවට පත්ව සිටින කලාකරුවන්ට රජයෙන් සහන ලබාදීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අද විශේෂ හමුවක්

Mohamed Dilsad

ගුවන් යානා 02 ක් මත්තලට හරවා යවයි

Mohamed Dilsad

Leave a Comment