දේශීය

පීඩාවට පත්ව සිටින කලාකරුවන්ට රජයෙන් සහන ලබාදීමේ වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) – උද්ගතව තිබෙන රටේ වත්මන් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින කලාකරුවන් සඳහා සහන ලබාදීමේ වැඩපිළිවෙලක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ආරම්භ කර ඇත.

මේ අනුව ඒ අනුව, කලාකරුවන් ක්ෂේත්‍රය තුළ රඳවා ගැනීමත්, දිරිගැන්වීමත් අරමුණු කර ගනිමින් රුපියල් මිලියන 10 ක මුදලක් කලාකරුවන්ට සහන සැලසීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ලබාදීමට පියවර ගෙන තිබේ.

Related posts

ආණ්ඩුවේ මැති ඇමැතිවරු මැතිවරණ නීති උල්ලංඝනය කරන බව මුජිබර් රහුමාන්ගෙන් ප්‍රකාශයක්

Editor O

පෞද්ගලික උපකාරක පන්තිවලට අදාළව නීති සැකසීමට අවධානය

Editor O

අදත් ප්‍රදේශ රැසකට තද වැසි

Mohamed Dilsad

Leave a Comment