දේශීය

ඉන්දියාවේ රැඳී සිටි තවත් ලාංකික සිසුන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ) – ඉන්දියාවේ රැඳී සිටි තවත් ලාංකික සිසුන් පිරිසක් රැගත් විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපලට පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් UL 1188 දරණ මෙම යානයෙන් ශ්‍රී ලාංකික සිසුන් 125 දෙනෙකු පැමිණ ඇත්තේ ඉන්දියාවේ කොල්කටා ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිටයි.

ඉන්දියාවේ කොටුවී සිටින මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැගෙන ඒම සඳහා මෙම යානය අද පෙරවරු 10.15ට පමණ කටුනායක ගුවන් තොටුපලෙන් කොල්කටා බලා පිටත්ව ගියේය.

Related posts

දළදා මාළිගාව වැඳපුදා ගැනීමෙන් පසු ජනාධිපති, පාර්ලිමේන්තුව ගැන කළ ප්‍රකාශය

Editor O

රටපුරා ඖෂධ බෙදාහැරීම සාර්ථකයි

Mohamed Dilsad

කොතලාවල වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගන්නා නිර්දේශ ඉදිරිපත් කරයි

Editor O

Leave a Comment