දේශීය

කබ්රාල්ගේ ධුරය වළක්වාලන්නැයි අභියාචනාධිකරණයට පෙත්සම් 2ක්

(UTV | කොළඹ) – අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපති ලෙස කටයුතු කිරීම වළක්වන රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර විසින්.

Related posts

විදෙස් ගත තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

උදය ගම්මන්පිළට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවතට

Editor O

ඇමෙරිකාවේ නව ජනපතිට අග්‍රාමාත්‍යවරයා සුබ පතයි

Mohamed Dilsad

Leave a Comment