දේශීය

වර්ජනයේ නිරත ගුරුවරුන් තවත් පියවරක් ගන්නා බව කියයි

(UTV | කොළඹ) – තම සංගමයේ ගුරුවරුන්ට තර්ජනය කරන බවට ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය ඊයේ මාධ්‍ය වෙත නිකුත් කළ හඬපටය ව්‍යාජ හඬ පටයක් බව ඔන්ලයින් වර්ජනයේ නිරත ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එය නියෝජනය කරන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කලේ ඊට එරෙහිව පියවර ගන්නා බවයි.

Related posts

අදත් ගුරුවරුන් ඔන්ලයින් වර්ජනයේ

Mohamed Dilsad

උපාධි පාඨමාලා හැදෑරීමට සිසුන් 17,313 දෙනෙකුට පොලී රහිත ණය

Editor O

ධීවර විශ්‍රාම වැටුප යළි ඇරඹේ

Editor O

Leave a Comment